namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, February 16, 2016

සිංහල වෙළඳ තැටි යුගයෙන් ගලා ආ ගී මිහිර - මා ඔබෙ කඵ කෙල්ලයි - 15 පෙබරවාරි ජන්මලාභිණී - කණ්‌ඩායමි ගී ලොව රැජිනිය


කන්ඩායමි ගී නමින් සාමාන්‍ය ගුවන් විදුලි ශ්‍රාවකයා විසින් වහරන්නට පුරුදු පුහුණු වූ ගී රටාව අනුගමණය කලේ අපරදිග සංගීතයේ සුසංවාද ප්‍රසංවාද අලංකරණ ක්‍රමවෙsදයන් ය එන්ම ලතින් ඇමෙරිකානු - ස්‌පාඤ්ඤ = කැරිබියන් ජන සංගීතයෙන් උපන් සමූහ ගායනා ශෛලියයි

ගී රටාවෙs පුරෝගාමි මෙහෙවරක යෙදුණු ක්‌ලැරන්ස්‌ විජේවර්ධනයන් මුල් වීමෙන් ඇරඹුණු මූන්ස්‌ටෝන්ස්‌ නමි වූ ගායක කන්ඩායමයි 
සිංහල සංගීතය් අපරදිග ගී මිහිර අරුනඵ නියමාකාරයෙන් දක්‌නට ලැබුනේ 60 දශකයේදීය එහි අවසන් ඉමවිවෙsදී ඇය ව ක්‍ෂේත්‍රයට කැන්දාගෙන ආවෙs මෙs

ඊට අත්වැල සපයා ඇය ඇතුඵ කන්ඩායමෙs ගී මිහිර අප වෙත කැන්දාගෙන ඒමට මුල්වූයේ වෙළඳ තැටි ව්‍යාපාරයේ ඒ යුගය හෙබවූ ද+වැන්තයෙකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා විසිනි ඒ සූරිය තැටි ලේබලයෙනි
ගුවන් විදුලියේ සිංහල සේව මුලින් පිළිකෙවි කලද ඉංග්‍රිසී සේවා ඔස්‌සේ එවකට එහි නිවෙsදකයෙකු ලෙස කටයුතු කළ විජය කොරයා ගේ වැඩසටහන් ඔස්‌සේ ඇයගේ හඩ සාමාන්‍ය රසිකයා විසින් ශ්‍රවණය කරන ලදී ඒ දිල්හානී දුවනී නමි සුප්‍රසිද්ධ නිර්මාණයේදීය

එදා මෙදා තුර දශක 05 ට අසන්නව තැටි-කැසටි පට සිනමා ගී හා ප්‍රසංග වෙsදිකාව ද පසුව ගුවන් විදුලි පටිගතකිරීමිද

සැරසු ඇයටම ආවෙsනික අපුර්ව හඩ ඔස්‌සේ එළද+ක්‌වුණු ගී නිර්මාණ අති මහත්ය

එහෙත් අවසනාවකට අදටද ඇසෙන්නේ ඇය විසින් ගැයු සිමිත ගී නිර්මාණ ගණනකි

70 දශකය පුරාවටම ඇයගේ පවුලේ සෙස්‌සන්ගේ ද සහයෙන් පසුව ත්‍රී සිස්‌ටර්ස්‌ නමින් අති සාර්ථක ගී චාරිකාවක යෙදී බටහිර ගී ලතා ලැදි රසික සිත් මෝහණය කළ ගී රැසක්‌ තිළිණ කලේය

කරුණාරත්න අබේසේකර / ප්‍රෙAමකීර්ති ද අල්විස්‌ / උපාලි ධනවල විතාන ආදිහූ ගී පද රචනයෙන්ද
ක්‌ලැරන්ස්‌ / සරත් දසනායක / වික්‌ටර් දඵගම / ආචාර්ය කේමදාස සංගීත සංයෝජනයෙන්ද දායක වූ අතර
විද්Hqත් ගිටාරය / ඩ්‍රම්ස්‌ කටිටල / සරපුවරුව ඇතුඵ විදුකරණයට ලක්‌ වූ සංගීත සංකලනයන් ඇයගේ නාමය සඳහන් කරද්දි සිහිවුනද එය සැමවිටම නිවැරදි නොවෙs

ගීතයේ අදහස ට ආරූඩ වෙමින් ඊට ගැලපෙන ලෙස ඇයද සමකාලින වෙනත් ගායිකාවන් හා කරට කර සිටිමින් ගී පදමාලාවන්ට පණ පෙවීමෙs ශිල්පයේ නිරත වන්නීය

කරුණු කෙසේ නමුදු ඒ යුගයේ වෙනත් ගායක ගායිකාවන්ගේ මෙන් ඇයගේද ඇතැමි විශිෂ්ඨ නිර්මාණ බොහොමයක්‌ අදටත් නොඇසී සැගZවී පවතී

අදදින ස්‌වකීය ජන්ම ලාභය සමරණ ඒ ජ්‍යෙෂ්ඨ ගායිකාව ඉන්ද්‍රාණි පෙරේරා කලාකාරිණිය වෙත මෙs ගී උපහාරය පිරිණමමි
---------------------------------
ගමනක්‌ ගියාදෝ


වරදක්‌ වුනාදෝ


සුසුමක්‌ නැගේ


මා ද+s


මක්‌ වුනාදෝ


ගී පද රචනය - කරුණාරත්න අබේසේකර ?
සංගීතය - සරත් දසනායක ?
(තහවුරු නොකළ දත්ත)

----------------------------
මෙs ගීතය නිර්මාණය කළ යුගයේ දශක 04 ටත් එපිටින් නිවසක ස්‌ථාවර දුරකථනයක්‌ පවා දක්‌නට ලැබුනා නමි ඒ ඉතා කළාතුරකිනි

උද+සන නිවසින් බැහැරව ගිය ස්‌වකීය ළබැඳියාණන් ගේ රුව යළි දිස්‌වන තුරු හෝඩුවාවක්‌ නැත

පමාව සිත චංචල කරවයි තැතිගන්වයි දෙගිඩියාවෙන් පොළඹවනු ලැබ පෙර මග බලා සිටි

එවන් යුවතියකගේ හැගZsමි ඇය විසින් ගීයකට නංවා ඇති අයුර ඇගේ ගායන දස්‌කම  මනා ව ප්‍රකට කරයි

ඇය මෙහිදී ගීයේ පදමාලාවට අරුඩ වන්නීය

අපරදිග ගී කලාවෙs පැණෙන සුසංවාද ප්‍රසංවාද තාක්‍ෂණය මීට මනාව මසුකරගෙන ඇත

1966 වසරේ දී හෙළ ගීතයට බටහිර  මුසුකළ පුරෝගාමි නැසිගිය නෙවිල් ප්‍රනාන්දු සංගීතවෙsදා මෙහෙයවනු ලැබූ ලොස්‌ කැබැයියරෝස්‌ ගායක කැළ ගැයූ ගයන ගැයුම් නටන නැටුමි (මහගම සේකර / පන්ඩිත් අමරදේව - සිනමා පටය - දෙළොවක්‌ අතර - ආචාර්ය ලෙස්‌ටර් ජේමිස්‌ පීරිස්‌)  ගුරු තන්හි
තබා කළ නිර්මාණයක්‌ද+යි යන්න විමසිය යුතුය

මෙතැනින් අසන්න

No comments:

Post a Comment